Ads 468x60px

.

ස්ත්‍රී දූෂණ ගැබ් ගන්නා බාල වයස්කාරියන්ට අස්වැසිල්ලක්

ස්ත‍්‍රී දූෂණ හේතුවෙන් බාල වයස්කාරියන් ගැබ් ගන්නා අවස්ථාවලදී ගබ්සා කිරීම නිත්‍යානුකුල කිරීමේ නව නීතගෙන බව ළමා සුබසාධන හා කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍ය තිස්ස කරලියැද්ද මහතා පැවසීය.

මීට අමතරව ව්‍යාභිචාරය හෙවත් පවුලේ සමීප ඥාතීන් හේතුවෙන් ගැබ් ගන්නා අවස්ථාවලදී ගබ්සා කිරීමටද නීති සම්පාදනය කරන බවද ඔහු කීය.මේ සඳහා නීති කෙටුම්පත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධිකරණ අමාත්‍යාංශය හා සිදුකරන බව ද ඔහු සඳහන් කළේය.විවිධ ස්ත‍්‍රී දූෂණ ක‍්‍රියා හේතුවෙන් බාල වයස්කාරියන් ගැබ් ගැනීම විශාල සමාජ ප‍්‍රශ්නයක් බවද අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.


ස්ත්‍රී දූෂණ හේතුවෙන් බාල වයස්කාරියන් ගැබ් ගන්නා අවස්ථාවලදී ගබ්සා කිරීම නිත්‍යානුකුල කිරීමේ නව නීති ගෙන ඒමට රජය තීරණය කර තිබේ.සෞඛ්‍ය අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය හා එක්ව ඊට අදාළ නීති කෙටුම්පත් කිරීම මේ දිනවල සිදුකෙරෙන බව ද ඔහු සඳහන් කළේය. ඔහු සඳහන් කළේ ගබ්සා කිරීම නීතිගත කිරීම තුළින් ඔවුන්ට යම් අස්වැසිල්ලක් සැලසෙන බවය.




 
Related Posts with Thumbnails