Ads 468x60px

.

මෙච්චර නම් තියෙන ලෝකෙ නමක් නැති බබෙක්.

මෙච්චර නම් තියෙන ලෝකෙ අයිශ්වර්යා රායිගේ දුවට තාමත් නමක් නෑ. බච්චන් පවුල ඉතින් රජ පවුලකට සමානයිනේ. එහෙම වුණාම නමක් දාන එක වුණත් ආවට ගියාට කරන්න බෑනේ. මේ දවස්වල අයිශ් ගෙදරට වෙලා දරු සුරතල් බලනවා.


ඒ කියන්නේ මේ දවස්වල ඇය හොඳ අම්ම කෙනෙක්ගේ චරිතයක් තමයි රඟපාන්නේ. පුංචි දුවගේ සෙල්ලම් බඩු ගොඩට වඩා පසුගිය දවස්වල අම්මට ලැබුණු script ගොඩ වැඩි කියලයි අපිට ආරංචි වුණේ. ඒත් අයිශ් ඒ දිහා ඇහැක් ඇරලවත් බලන්නේ නෑලූ. ඒ නිසා අධ්‍යක්ෂවරු බයේ ඉන්නේ ආපහු ඇය රඟපාන්න එන එකක් නැද්ද කියලා.
 
Related Posts with Thumbnails