Ads 468x60px

.

හේමාල් කොළේ වහන්න හරිම දක්ෂයිලු


හේමාල්.... කවුද මේ හේමාල් ?මේ ඉන්නේ ....
දැන් දන්නවානේ කවුරු ගැන ද අපි මේ කියන්නේ කියලා.
මෙයා ෆීල්ඩ් එකට ඇවිල්ලා වැඩි කාලයක් නෑ. හැබැයි හරි ඉක්මනට ජනප්‍රිය වුණා. ඒ හින්දම එයාගේ පෞද්ගලික ජීවිතේ දේවලූත් හරි ඉක්මනට එයාගේ රසිකයෝ දැන ගත්තා. මේ දවස්වල හැමෝම කතා බහ වෙනවා තරුණ, ජනප්‍රිය, රූමත් නිළියක් එක්ක හේමාල්ගේ එෆෙයාර් එකක් තියෙනවයි කියලා...ආරංචියේ හැටියට ඒ නිළිය තමයි ශලනි තාරකා.

hemal_ranasinghe_shalani_tharaka_01-www.hirufm.lk
ඉතින් අපි මේ ගැන කෙලින්ම හේමාල්ගෙන් ඇහුවා. එයා නම් කියන්නේ තමනුත් ශලනිත් අතර තියෙන්නේ නොබිදෙන යාළුකමක් විතරයි කියලා. ඒ යාළුකම හින්දම දෙන්නා කන්නේ බොන්නෙ, ගමන් බිමන් යන්නෙත් එකටමයි......ගොඩාක් ළගින්ම ඇසුරු කරන තරුණ මිතුරු මිතුරියන් නියම පෙම්වතුන් වුණු අවස්ථා ඕන තරම් තියනවානේ....මේකත් ඒ වගේ සිද්ධියක ආරම්භයද දන්නේ නෑනේ.... ඉතින් ඔය ගැන කෙළින්ම හේමාල්ගෙන් ඇහුවහම හේමාල් අපිට කියපු දේවල් අහලම බලන්නකෝ.....
හේමාල්ගේ යාළුවොනම් කියන්නේ හේමාල් කොළේ වහන්න හරිම දක්ෂයි කියලයි......

hemal_ranasinghe_shalani_tharaka_03_www.hirufm.lk  hemal_ranasinghe_shalani_tharaka_04_www.hirufm.lk

 
Related Posts with Thumbnails