Ads 468x60px

.

කෝපි කඩේ දයාවති උසාවියට

සුසිලා කොට්ටේගේ හා අමිල වර්ණකුලසුරිය විසින් රුපියල් ලක්ෂ හතරක මුදලක් තමා වෙත වන්චා කොට ඇති බව පේ‍්‍රමරත්න සමරසිංහ නැමැති අයෙක් මිරිහාන පොලිස් විශේෂ අපරාධ අංශයට කරන ලද පැමිණිල්ලකට අනුව නඩුවක් ගොනුකර තිබේ.


කෝපි කඩේ ටෙලි නාට්‍යයේ ජනප්‍රිය චරිතයක් වන "දයාවතිගේ" චරිතය නිරුපනය කරන සුසිලා කොට්ටේගේ හට මුදල් වංචා කිරීමේ චෝදනාවක් මත මේ දිනවල මෙම නඩුව විභාග වනවා.

මෙයට පෙර මොවුන් දෙදෙනා ඇප මත නිදහස් කර ඇති අතර ඊයේ දිනයේ (23) කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩුව විභාගයට ගැනුනි.


 
Related Posts with Thumbnails